ලාභ ඉපයීම සඳහා හම්බන්තොට වරායට වැඩසටහන් රාශියක් හඳුන්වා දීමට පියවර ....
ව�?ඩිදුර පුවත් >>
පලාලි ගුවන් තොටුපලේ මගී පහසුකම් පුළුල් කෙරේ...
ව�?ඩිදුර පුවත් >>
නාගපට්නම් සිට කන්කසන්තුරේට ⁣"චෙරියපාණි" පැමිණේ...
ව�?ඩිදුර පුවත් >>
නාගපට්නම් - කන්කසන්තුරේ ෆෙරි ⁣සේවාව අත්හදා බැලීමේ චාරිකාවක්
ව�?ඩිදුර පුවත් >>
1984 වරායේ විමසුම් මධ්‍යස්ථානය ජනතාවට විවෘත වේ.
ව�?ඩිදුර පුවත් >>
අධි තාක්ෂණික ගුවන් මෙහෙයුම් සන්නිවේදන පද්ධතියක් කටුනායක ගුවන්තොටුපලේ ස්ථාපිත කරයි.
ව�?ඩිදුර පුවත් >>
කටුනායක ගුවන් මගී තදබදය අවම කිරීමට පෙර සවි පර්යන්තයක් ඉදි කිරීමට තීරණය කරයි.
ව�?ඩිදුර පුවත් >>
වසර 37 කට පසු තලෙයි මන්නාරම ජැටිය ප්‍රතිසංස්කරණයට
ව�?ඩිදුර පුවත් >>
2021 වසරේ සැප්තැම්බර් 23 දින ගිවිසුම්ගත කොළඹ වරාය බටහිර පර්යන්තයේ පළවන අදියරේ ඉදිකිරීම් කටයුතු නිම කොට 2024 වසරේ දී මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව එම ව්‍යාපෘතියේ ආයෝජකයින් වන කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්ත පෞද්ගලික සමාගම පවසයි. කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් පිළිබඳව දැනට පවතින ප්‍රගතිය දැනුවත් කිරීම සඳහා  වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සමග
ව�?ඩිදුර පුවත් >>
කටුනායක ගුවන් තොටුපල දෙවන පර්යන්තයේ ඉදිකිරීම් නැවත අරඹයි.
ව�?ඩිදුර පුවත් >>
මාස 5ක් ඇතුලත පලාලි ගුවන්තොටුපොලේ මඟී පර්යන්තය පුළුල් කර මගීන්ට පහසුකම් සපයනවා
ව�?ඩිදුර පුවත් >>
කොළඹ උතුරු වරාය සංවර්ධනය සඳහා සිංගප්පූරු ආයෝජකයින්ට වරාය ඇමතිගෙන් ආරාධනා
ව�?ඩිදුර පුවත් >>
මේ වසරේ අගෝස්තු මස සිට ස්ථාන්බුල් සහ කටුනායක අතර ඍජු ගුවන්සේවා ආරම්භවේ.
ව�?ඩිදුර පුවත් >>
ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා ගැන්ට්‍රි දොඹකර ක්‍රියාකරවන්නියන් 10 දෙනකු පුහුණුව නිම කරයි .
ව�?ඩිදුර පුවත් >>
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ගුවන්යානා අනතුරු විමර්ශනයට ස්වාධීන කණ්ඩායමක්.
ව�?ඩිදුර පුවත් >>
ශ්‍රී ලංකාවට ප්‍රංශ ආධාර කණ්ඩායමේ සෑම  සහයක්ම ලබාදෙන බව ප්‍රංශ තානාපති පවසයි.
ව�?ඩිදුර පුවත් >>
නව ගුවන් ගමන් පාලකවරුන්ට රුපියල් මිලියන 10ක ඇපකරයක්…
ව�?ඩිදුර පුවත් >>
ගිලුනු සහ හිමිකාරීත්වය නොමැති නැව් වලින් රජයට උපරිම අදායමක් ලබා ගැනීමේ වැඩපිලිවෙලක්
ව�?ඩිදුර පුවත් >>
සංචාරකයින්⁣ගෙ වීසා බලපත්‍ර නිකුත් කිරීම කඩිනම් කිරීමට ගුවන්තොටුපල වල අතිරේක කවුලු විවෘත කරයි...
ව�?ඩිදුර පුවත් >>
ගුවන්තොටුපල දෙවන පර්යන්තයට ජපානයේ සහය අඛණ්ඩව ඇමති තානාපති හමුවේ දී තානාපතිවරයා පවසයි …
ව�?ඩිදුර පුවත් >>
ඉන්දියානු සාගර කලාපයේ ඒකාබද්ධ ලේකම් සහ වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා අතර විශේෂ හමුවක්.
ව�?ඩිදුර පුවත් >>
ශ්‍රී ලංකා ගුවන්සේවා අධිකාරිය 78 වන ජාත්‍යන්තර ගුවන්සේවා දිනය සමරයි.
ව�?ඩිදුර පුවත් >>
වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍යාංශය, CA ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ අංශය වන ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරීවරුන්ගේ සංගමය (APFASL) විසින් 2022 දෙසැම්බර් 02 වන දින රාජ්‍ය අංශය සඳහා හොඳම වාර් ෂික වාර් තා සහ ගිණුම් සම්මාන සඳහා රිදී සම්මානයක් - 2020 දිනා ගන්නා ලදී (රාජ්‍ය අංශය - අමාත්‍යාංශ කාණ්ඩය).
ව�?ඩිදුර පුවත් >>
සංචාරකයින් දෙදෙහසක් රැගත් මෙයින් ෂිෆ් -5 (Mein Schiff-5) නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි
ව�?ඩිදුර පුවත් >>
වසර දෙකහමාරකට පසු මගී නෞකාවක් කොළඹ වරායට
ව�?ඩිදුර පුවත් >>
අමත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ජාත්යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ 41 වන සැසි වාරය අමතයි.
ව�?ඩිදුර පුවත් >>
වරාය, ගුවන්සේවා අමාත්‍යවරයා සහ ඉරාන තනාපතිවරයා අතර හමුවක්...
ව�?ඩිදුර පුවත් >>
විශාල මූල්‍ය අර්බුදයකට මුහුණපා සිටින ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවකයින්ගේ රැකියා සුරක්‍ෂිත කරමින්, ණය බරින් මුදවා ගැනීමට  අවශ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු කරන බව වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා මෙම කරුණු අවධාරණය කලේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වෘත්තීය සමිති නියෝජිතයින් දැනුවත් කිරීම සඳහා අගෝස්තු 29 දින අමාත්‍
ව�?ඩිදුර පුවත් >>
වරාය කළමනාකරන ඩිප්ලෝමාධාරීන් තිස්පස් දෙනෙකුට සහතික ප්‍රදානය කරයි
ව�?ඩිදුර පුවත් >>
පසුගිය කාල පරිච්ඡේදය තුල වරාය අධිකාරිය තුළ සිදුවූ දූෂණය, නාස්තිය සහ මුදල් අවභාවිතය පිලිබඳව නිසි පරීක්ෂණයක් පවත්වා එම කටයුතු වලට සම්බන්ධ වූවන්ට දඬුවම් ලබාදෙන ලෙස වරාය වෘත්තීය සමිති නියෝජිතයින් වරාය,  නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව ඉදිරි දින කීපය තුළ දී ඒ සඳහා ස්වාධීන කණ්ඩායමක් පත්කරන ලෙසත්,එම කණ්ඩායමට වෘත්තීය සමිති නියෝජ
ව�?ඩිදුර පුවත් >>
වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ නව අමාත්‍යවරයා ලෙස පත් වූ  අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා 2022.08.03 දින වැඩ භාර ගැනීම සිදු කරන ලදී.
ව�?ඩිදුර පුවත් >>
සිවිල් ගුවන් සේවා අධිකාරියේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක් 2022.05.25 දින ගරු අමාත්‍යතුමාගේ මූලිකත්වයෙන් සිදු විය. මෙම නිරීක්ෂණ චාරිකාවට වරාය හා නාවික අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මැතිතුමන් ප්‍රමුඛ සිවිල් ගුවන් සේවා අධිකාරියේ අනෙකුත් නිළධාරීන්ද සහභාගී විය.
ව�?ඩිදුර පුවත් >>
කටුනායක ජ්‍යාත්‍යන්තර ගුවන්තොටුපලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක් අද දින ගරු අමාත්‍යතුමාගේ මූලිකත්වයෙන් සිදු විය. මෙම නිරීක්ෂණ චාරිකාවට වරාය හා නාවික අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මැතිතුමන් ප්‍රමුඛ අනෙකුත් නිළධාරීන්ද සහභාගී විය.
ව�?ඩිදුර පුවත් >>
වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත්වූ කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතා 2022.05.25 දින වැඩ භාර ගැනීම සිදු කරන ලදී.
ව�?ඩිදුර පුවත් >>
වරාය හා නාවික අමාත්‍ය ගරු රෝහිත අබේගුණවර්ධන මැතිතුමාගේ උපදෙස් හා මග පෙන්වීම අනුව මෙම අමාත්‍යංශය හා ඒ යටතේ පවතින ආයතනයන් වන ශ්‍රී ලංකා  වරාය අධිකාරිය, ලංකා නැව් සංස්ථාව හා වෙළඳ හා නාවික ලේකම් කාර්යාලය යන ආයතනයන්ගේ නාමයන්  භාවිතා කර සිදුකරනු ලබන මූල්‍ය සහ විවිධ වංචා සහගත සිදුවීම් වලක්වා ගැනීමේ අරමුණින් එවැනි කාරණා සම්බන්ධව තොරතුරු ලබාදීම සඳහා පහත  දුරකථන අංකය හා සම්බන
ව�?ඩිදුර පුවත් >>
තිරසාර සංවර්ධන උපාය මාර්ග පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මහපොල වරාය හා සමුද්‍රීය ඇකඩමියේ දී 2016.07.02 දින පැවැත්විණි.
ව�?ඩිදුර පුවත් >>