වරාය සහ නාවික කටයුතු අමාත්‍යාංශය



දැක්ම

"දකුණු ආසියානු කලාපයේ උපරිම තරඟකාරිත්වයකින් යුතු සමුද්‍රික සේවා මධ්‍යස්ථානය වශයෙන් ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම තුළින් සියලුම සේවාලාභීන්ට හිතකාමී ඉහළ මට්ටමේ සමුද්‍රීය සේවාවන් ලබාදීම මෙන්ම කලාපයේ ප්‍රමුඛතම ගුවන් ප්‍රවාහන මධ්‍යස්ථානය ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීම"

 

මෙහෙවර

ජාතික ආර්ථික වර්ධනය සඳහා සමුද්‍රික ප්‍රවාහන කටයුතු ක්ෂේත්‍රය තුළ දේශීය සහ ජාත්‍යන්තර අවශ්‍යතාවයන් සපුරාලීම පිණිස තරඟකාරිත්වයට මුහුණ දිය හැකි ගුණාත්මක වරාය හා නාවික සේවාවන් සැලසීමට ඉවහල් වන වඩාත් යෝග්‍ය ප්‍රතිපත්ති රටාවක් පිළියෙල කිරීම හා කාර්යක්‍ෂම යාන්ත්‍රණයක් සැකසීම” මෙන්ම අදාළ ආර්ථික අංශවල කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් ගුවන් ප්‍රවාහන, සේවා කාර්යක්ෂම, ආරක්‍ෂිත සහ පරිශීලක- හිතකාමී සේවාවන් බවට පත් කිරීම